advertistment

advertistment

Friday, January 2, 2015

අද ශ්‍රී ලංකාවේ වෙන්නේ කුමක්ද? ජනතා යහපත පිණිසයි.





ගරු ජනාධිපතිතුමනි, 
චන්ද්‍රිකාගේ වලව් ජීවිතය තුළ 
එයාට මැඩම් කියාගෙන හින්ඟන්නෝ වාගේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 
රිංගාගත්තු එවුන් 
දැන් ආයෙත් වරෙල්ලා
ඇවිල්ල මට උදව් දීපල්ලා
මගේ පරපුර උස්සලා තියපල්ලා 
කියලයි අද චන්ද්‍රිකා යටිගිරියෙන් කියන්නෙ
මෛත්‍රීපාල සිරිසේන කියන්නෙත්
වලව් දන්කුඩ්ඩෙක්
බත් බැළයෙක් 
මේක නොදන්න 
සාමාන්‍ය ජනතාව
තම පලාත්වලදී චන්ද්‍රිකාගේ ඔඩොක්කුවට පැන යන 
ඔඩොක්කු කුක්කෝ පස්සෙන් ගිහිල්ලා
වලව්වෙ මැඩම් සංස්කෘතිය 
යළි වඩම්ම්න්නයි හදන්නේ...
අපේ රටේ
ජනතාව, හාමුලාට සළකපු කාලෙ ඉවරයි.
ජනතාව වලව් මැඩම්ලාට 
වළං හෝදපු කාලෙ ඉවරයි.
ජනතාව යලිත් වලව් මැඩම්ලාට
වළං හෝදන ඡන්ද දායකයින් බවට 
නොදැනුවත්වම පත්වීම වළක්වන්නට
වහා පියවර ගත යුතු බව
අවධාරණය කරන්නේ 
හෙට අපේ මාතෘ භූමිය වෙනුවෙනි.
මේ අතර සිරිසේන දිනුවොත්,
අපිට උදව් නොවන 
දෙමළු තොපි දෙමළුද කිය කියා,
ඩයස්පෝරාව දෙමළ මහජන නියෝජිතයින් 
බයකරන
ඇමරිකානු යැංකි ක්‍රමවේදයන් සහ
යැංකි තියරියද මේ සැළසුම් තුළ
ප්‍රතිවාප වශයෙන් අඩංගුයි.










No comments:

Post a Comment