advertistment

advertistment

Friday, January 2, 2015

ජ්‍යොතිෂය වරද්දා ගැනීම​





















රටක වෙනස්කම් පිළිබඳව ජ්‍යොතිෂයෙන් ප්‍රකාශ කිරීමේ දී සියුම් ලෙස ගණනය කිරීම මෙන්ම ගණනය කරන ක්‍රමයද වැදගත් වේ.එහිදී අදාළ ක්‍රමය දන්නවාද යන්න ජ්‍යොතිෂ වේදියා පිළිබඳ ප්‍රශ්නයකි.

කිසියම් කෙනෙකු ඉපදීමෙන් පසු සාදවා ගන්නා ලද ජන්ම පත්‍රයේ ඇති ග්‍රහ පිහිටීම මත සහ දසා ශේෂය මත සළකා හඳහන් බැලීම යන වෘත්තිය සිදු කරයි.

කෙසේ නමුත් අද කාලයේ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ යැයි කියාගන්නා පඬුවෝ යෝගිණි දසා,අෂ්ටෝත්තරී දසා,
කාලචක්‍ර දසා,ආදී මාතෘකා පණපිටින් වල දා විම්ශෝත්තරී
දශාවෙන් පමණක් හඳහන් බලමින් රටම අනාථ කරති.ඒ මදිවාට චන්ඳ්‍රයා ගේ අව පුර දෙකවත් නොඅදහති.

මේ අතර මෙවර ජනාධිපතිවරණයට අදාලව රූපවාහිනී නාළිකාවල ලැගගෙන බොරු බේගල් ඇදබාමින් රටම අනාථ කරති.එකෙක් ජනාධිපති දෛවඥයා වී සිටින්නේ උගේ පූර්ව
කුසලයක් ඵලදී දානයේ ආනිසංස හේතුවෙන් නිසා මිස දෛවඥයාට රාජකීය පට්ටම් එල්ලූ හේතුවටම නොවේ.

මේ අතර ජනපති සහ මෛත්‍රී ගේ හඳහන් බලමින් දිනන්නේ කවුදැයි මතවාද හප්පති,පව් පුරවා ගනිති.

අනේ හුකේ...
පණමට පොල් හැටේ...කිව්වාලු.
අෑ යකෝ...?
රටක ග්‍රහචාරය නොබලා,
එක එකාගෙ හඳහන් බලා,
ජනාධිපති මූ යැයි,ඌ නොවේ යැයි කියන්නට​
නුඹලාට ඉගැන්වූයේ මොන රිසිවරයා ද?
එහෙනම් දැන්වත් හිතපල්ලා
2015 ජනවාරි 08 හෝ එදින​
දෙපසට දින 21 බැගින් වූ
දින 43 ක කාළය තුළ
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වය​
වෙනස්වන ග්‍රහ ගමනක් තිබේද කියා,
දැන් තේරෙනවාද​?
එවැනි ග්‍රහ ගමනක් නැත්නම්?
මෙම කාල සීමාවේ දින 43 ඇතුළත​
මැතිවරණ 43 ක් තිබ්බත්
වැඩක් නම් නැත​,ඉන්න එකා ඉන්නවාමයි!
**********මම​...මිණිතර​...*********

No comments:

Post a Comment