advertistment

advertistment

Wednesday, January 7, 2015

මාතෘභූමියේ හෙට වෙනුවෙන් ඔබ දායක වන අද...























රට ජාතියද සමගිය සාමයද සිතා
දිනු නිදහස රැකෙනු පිණිසම සිතා මතා
සිත දැඩිකොට ගොසින් ඡන්දය දෙන්න සිතා
මව් බිම බෙදන්නට නම් ඉඩ දෙන්න එපා...


මාතෘ භූමිය  ජන්ම භූමිය සදාකල්හිම දිනේවා
රම්‍ය භූමිය පුන්‍ය භූමිය ජයෙන් ජයවී දිලේවා
ඔබ උපන් රට මා උපන් රට සැම හදෙහි නිති රැඳෙනවා 
ජාතියේ දරුවනි ඔබේ රට ඡන්දයෙන් ජය ලබනවා...

(((((((((((((((((TONGA))))))))))))))))

1 comment:

  1. අපි ආයෙත් මහින්ද ගෙන එමු. ගුණ මකුවන්ට පාඩමක් කියා දෙමු.

    ReplyDelete