advertistment

advertistment

Wednesday, December 31, 2014

සඳ තනිවෙලා... අහසේ... ඇය තනිවෙලා... නිවසේ...

 












හිරුණිකා ප්‍රේමචන්ද්‍ර...
ඔබ තාම තරුණයි,
ඒත් යම් මොහොතක​...
ඔබේම සිත ඔබට හීලෑනොවීමෙන්,
නිකළැල් තීන්දුව​
කැළැල් වුනා හෝ,
තැන තැන වැරදුනා වෙන්න පුලුවන්...
ඒත්,
ඔබ තාම තරුණයි,
ඔබ තරුණයි,
ඔබේ ගත ආකර්ශණීයයි,
ඔබේ වදන් කෝමලයි,
දෙතොලින්,දෙකොපුලෙන්,දෑසින් හැගුම් උතුරයි,
ගමනේ ලතාවයි,
හදවත් කිතිකවයි...
ඒ නිසා ඔබ​​...
ඔබ ගැන සිතා...රට ගැන සිතන්න​.
එවිට ජනතාව ඔබට​,
එදා වගේම අදත් හෙටත් ආදරේ කරාවි,
සෙනෙහසින් ඔබ අමන්දානන්දයට පත් කරාවි,
ඒ නිසා ඔබ​,
එක එකා වෙනුවෙන් කඩේ යන්නවත්,
බොරු බේගල් අැදබාන්න​ එපා,
ඔබට ඇති හොදම වේදිකාව ඔබේ සිනාවයි.
(SSPP)
31/12/2014

No comments:

Post a Comment