advertistment

advertistment

Thursday, December 25, 2014



මාතලේ, මහනුවර, බදුල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක හතරට නාය යාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
මෙම ප්‍රදේශ තුළ පිහිටි කඳුකර බෑවුම්, කණ්ඩි සහිත ප්‍රදේශ හා මාර්ගයන් මෙලෙස නාය යාමේ අවදානමක් පවතින බවද එම ආයතනය සඳහන් කරයි.
දැනට පවතින අයහපත් කාලගුණය ඉදිරි පැය 24 තුළත් පවතින ලකුණු ඇති හෙයින් නායයාමේ, ගල් පෙරලීමේ හා කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳ ව ජනතාවට විමසිලිමත් ව සිටින්නැයි ද එම ආයතනය ඉල්ලා සිටී

No comments:

Post a Comment