advertistment

advertistment

Monday, December 29, 2014

මන බැන්දූ...නෙත රැන්දූ...නම​ රැන්දූ ...අපෙ ලන්දූ...














ලඳකගෙ...සෙනෙහස​...නොපතමි...කිසිදා...
තනිකම​...අගයන්නෙම්...
මෙහෙමත් පද වැල් ලියවෙලා තිබුනා,
ඒත්,
ගැහැණුන්...කවුරුද...වරදේ...නොබැඳෙන​...
එහෙමත් කවුදෝ කිව්වා කියා
සාහිත්‍යය සාක්‍ෂි දරනවා.
කොයි හැටි වූවත්,
මට​...මුළු...ලොවම​..ඔබයි...කියලත්
කියන අතරේ,
ඔබෙන්...තොර වූ...ලෝකයක්...
හිතා ගන්නට බෑ...කියලත් අඩන්නේ?
දැන් මැදැයි වර්ණනාව​...
එළැඹෙන ජනවාරි 08 වෙනිදා
සොඳුරු,මිහිරි,නෙත් සනසන ඔබ​,
කම්මැලි නැතුව​,
අනිත් කොල්ලො,කෙල්ලන්වත්
එක්ක ගිහිල්ලා
ඔබේ චන්දය දෙන්න​...
වරද්දන්න එපා..!
දියණියක්ව​,බිරිඳක්ව​,මවක්ව​
දැය සනසන ඔබ​,
මෙවර ජනාධිපතිවරණයේදී
වෙනදා වගේ නෙවෙයි,
අපේම අපේම රට වෙනුවෙන්,
නොවැරදීම චන්දය දෙන්න​...
මේ රට මගෙ රට​,
මේ රට මගෙ රට​,
අපි ඉපඳුන රට අපේම මව් රට...
මේ රට මගෙ රට​,
මේ රට මගෙ රට​,
අපි ඉපඳුන රට අපේම මව් රට...

1 comment:

  1. පට්ට,
    ලස්සන පින්තූර කෑලි හතර,
    උම්මා,
    හැබැයි අම්මලා, දූලා,ආච්චිලා,
    ඔක්කොම මහින්දට ඡන්දෙ දෙන්න,
    සිරිසේනෙයා මෝඩවුනා, පව් වැඩේ.

    ReplyDelete