advertistment

advertistment

Monday, December 29, 2014

යහ පාලනය ඉස්මතුවී බණ්ඩාරවෙල නගර සභාවේ 17ක් ගෙදර


පොදු අපේක්ෂකයාට සහයදීමට කැන්වසින් නොගියැයි කියා බණ්ඩාරවෙල නගර සභාවේ නගරාධිපති චමින්ද මහතා නගර සභාවේ සේවකයන් 17 දෙනෙක් තම රැකියා වලින් නෙරපා  හැර ඇත.
                                 බණ්ඩාරවෙල නගරයේ බාර් කිහිපයක් හා නවාතැන්  පළවල් කිහිපයක හිමිකරුවෙකු වන මොහු මෙලෙස සේවකයන් දොට්ට දමා  ඇත්තේ ඔහුගේ චන්ද ප්‍රචාරක වැඩ වලට නිවාඩු දිනයන්හි සහභාගි නොවූ නිසාවෙනි​.යමෙකුගේ චන්ද අයිතියට බලපෑම් කිරීමට මොහුට අයිතිය දුන්නේ අසරණ නගර වැසියන්ද​? මෛත්‍රී පාලනය හා යහ පාලනයේ ආරම්භය මෙලෙස වීනම් එහි අවසානය කෙසේ විය හැකිද.වැඩි විස්තර ඉදිරියට...

No comments:

Post a Comment