advertistment

advertistment

Thursday, January 1, 2015

මහනුවරට සුනාමි.










අද මහනුවර නගර මධ්‍යයට ''ජන සුනාමියක්'' ගලන ලදී.ඒ ජනපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජය තහවුරු කිරීම සඳහාය​.30,000 කට අධික සෙනගක් මේ සඳහා සහභාගී වීමෙන් මුළු මහත් නගරයම වැසී ගිය අතර​,සංවිධායකයින්ට මහත් පරිශ්‍රමයකින් රථ වාහන සඳහා විකල්ප මාර්ග විවෘත 
කිරීමට සිදුවිය​.

1 comment:

  1. is this a 30,000 I think here is more than you say?

    ReplyDelete