advertistment

advertistment

Tuesday, January 13, 2015

රාජපක්ෂ පාලනයට මඩ ගැසීම හරහා රෙජීම් චේන්ජ් සංස්ථාපනය කිරීම
















මේ දිනවල මහින්ද රාජපක්ෂ ට මඩ ගැසීම සහ
නඩු පැවරීම්ද,
අනේකාකාරවූ දෝෂ දර්ශනයන්ද තුළින්
අපේක්ෂා කරන්නේ
ළඟ එන මහ මැතිවරණයේදී
රනිල් වික්‍රමසිංහට ඉවසා සිටිය හැකි
ආණ්ඩුවක් හදන්න ඉඩ සලසනවාද?
නො එසේ නම්, රට තුළ අස්ථාවර දේශපාලන
රික්තයක් හදනවාද යන්න පිළිබඳ
උභතෝකෝටිකයයි.
කතිකාව කවර අන්දමේ වූවද?
සිදුවෙමින් තිබෙන්නේ ශ්‍රී ලංකාවේ
දේශපාලන නායකත්වයන්
වක්‍රාකාරයෙන් දියකර හැරීමයි.
දේශප්‍රේමී ජනතාව
අවදියෙන් සිටිය යුතු
කාලය මෙයයි.

No comments:

Post a Comment