advertistment

advertistment

Thursday, January 15, 2015

එදා සමාජවාදයේ පියවරු සහ මෙදා ධනවාදයේ කටුස්සෝ...






හිතවත් ලාල්කාන්ත...



මම ලියන... මම කතා කරන ....
හැමතැනම...
හැමවෙලාවෙම.....
උඹ ගැන ලියනවා...කතා කරනවා....
ඒක එහෙම වෙන්නෙ... මෙහෙමයි.....
ම්...ම්...ම්...ම්...
ගමේ එකා සෝමවංශ අමරසිංහ හරි 
ටිල්වින් සිල්වා හරි විජිත හේරත් හරි
අනුර කුමාර හරි සුනිල් හඳුන්නෙත්ති හරි 
තිත්ත වෙලා එපා වෙලා නෙවෙයි...
;
පහුගිය දවසක,,අපේ ජිප්සීස් සුනිල් පෙරේරා
කොහේදෝ තැනක දීපු සම්මුඛ සාකච්ඡාවක් 
දැක්කම, මම තමයි සුනිල් අයියා කියලා
ඌට අවංකව සුබ පැතුවෙ.
ඒ වගේ.........................
දකුණෙ උපන් රෝහණ විජේවීර 
ආරම්භ කළ ජනතා විමුක්ති පෙරමුණ
ජනතාවාදීව ඉදිරියට ගෙනියන්න
ඔබේ පක්ෂයෙන් කෙනෙක් ඕන... 
ඒකට ජනමතය ගොඩනගන්න 
හොඳම කෙනා තමයි ඔබ...
එතෙන්දි...
අවශ්‍යතැන සමාව ගන්න 
ඔබ පසුබට වෙන්න එපා,
මම මෙහෙම ලිව්වාට 
අනුර කුමර මචෝ උඹ
වරදවා වටහා ගන්නත් එපා,
දැං ඉතිං නැගිටියව් කියන්න
මේ හොඳම වෙලාවයි.
ප්‍රජාතන්ත්‍රවාදය යනු;
ව්‍යවස්ථාදායකය,
විධායකය;
අධිකරණය;
ජනමාධ්‍ය;
සහ මහජන දායකත්වය යන
ස්ථර 05(පහේම.) එකමුතුවක් බවත්
අමතක කරන්න එපා!
(කාගේ හෝ හිත් රිදුනා නම්
සමාව භජනය කරනු මැන.)
@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@
..I'm Tongaa(a Proud Sri Lankan)
@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@
Political stage gets hot,
Visit to read more and more and comment,
Relax to enjoy the power of the Sri Lankan people;
Voice of Media Foundation
http://voiceofmediafoundation.blogspot.com/?m=1

No comments:

Post a Comment