advertistment

advertistment

Thursday, January 8, 2015

චන්ද්‍රිකා; එක්සත් ජාතික පක්ෂය දණ ගස්සවයි.












2015 ජනාධිපති මැතිවරණයේදී
තම දෙපාමුල
එක්සත් ජාතික පක්ෂය දණ ගැස්වීම
චන්ද්‍රිකා බණ්ඩාරණායක ලද සුවිශිෂ්ට ජයග්‍රහණයකි.
වර්ෂ 1982 වසරේ පැවති ජනාධිපති වරණයට
තරඟකිරීමට සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරණායකට නොහැකිවූයේ
ඒ වනවිට කවුරුත් හැඳිනූ මැතිණියගේ
ප්‍රජා අයිතිය නැතිකොට, අහෝසිකොට තිබූ නිසාවෙනි.
එවන් පීඩාවක් උදා කළේ ෆොක්ස් පොලිටික්ස් ලංකාවට ඉගැන්වූ
අසහාය දේශපාලඥයා වූ ජේ ආර් ජයවර්ධනයි.
එදා ශ්‍රීලංකා නිදහස් පක්ෂය
දණගැස්වූ එජාපය මෙදා චන්ද්‍රිකා ඉදිරියේ
දණගැස්වීමට චන්ද්‍රිකා සමත්වීම
දෛවයේ සරදමක්ද?
චන්ද්‍රිකා එසේ කළේ
තම විශ්වාසවන්තයා වූ
මෛත්‍රීපාල සිරිසේන යොදාගෙන වීමද
ජේ ආර්ට ගැසූ තදබල කණේ පාරකි.
(අවබෝධය පිණිසයි;
Tongaa (a Proud Sri Lankan) (ටොන්ගා-ශ්‍රී ලාංකික...)

http://voiceofmediafoundation.blogspot.com/

No comments:

Post a Comment