advertistment

advertistment

Sunday, December 28, 2014

ලංකාවේ නීතීඥවරු ඇමරිකානු උපදේශකවරු ඉදිරියේ සමාව ඉල්ලති...
















ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට කලින් සිටම තම කණ්ඩායම විශේෂ කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් මහින්ද රාජපක්ෂ පාලනය අහෝසි කරන බවට වාචික පොරොන්දු හා බලාපොරොත්තු ලබාදී සිටි  එක්තරා නීතීඥ සංගමයක් හා තවත් නීතීඥ කණ්ඩායමක් අපේක්ෂා ඉටුකළ නොහැකි බව පිළිගෙන තිබේ.

ලෝකයේ වෙනත් රටවල් මෙන් උගතුන්  යැයි කියා සිතා ඉන්න පිරිස් වල මතවාදයට ගරු කරන ජනතාවක් නොව පෞද්ගලිකව තමාම තීරණ ගන්නා  අමුතු ජාතියේ ප්‍රජාවක්  ශ්‍රී ලංකාවේ සිටින බවට බටහිරින් නම්කළ උපදේශකයන්ද කියා තිබේ. ලංකාවේ ගෙවල්වල දෙමාපියන් හා දරුවන් අතරද දේශපාලන මතවාදයට ගරු කිරීමේ අනම්‍ය ප්‍රවනතාවයක් තිබේ.පියාගේ ආධායමෙන් කුසගිනි නිවගත්තත්,දුව පුතා  තමා කැමති කෙනෙකුට ඡන්දය  දෙන ලංකාවේ,  හෙට දවස උගත් කමට වඩා බුද්ධියට  සහ ප්‍රඥාවට මුල්තැන  දී සිදුවනු ඇති බැවින් ඉදිරි විසි වසරම මහින්ද  රාජපක්ෂ පාලනයේ  ඇතැයිද බටහිර උපදේශකයෝ මේ වන විට අනුමාන කරති.

No comments:

Post a Comment