advertistment

advertistment

Monday, December 29, 2014

රටක හැටි...

ආගමික නායකයෙකු වන අති උතුම් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාව දේශපාලනයට ඈදාගන්නට මෙරට විපක්ෂය නිර්ලජ්ජිථ උත්සහයක් දැරුවේය.වැඩේ හරි ගියේ නැත.ආගමික ශ්‍රද්ධාව හා භක්තිය,විපක්ෂයට අභිබවා ශක්තිවන්ත විය.අවසානයේ තුච්ඡ විපක්ෂය පසු බැස්සේය.



දැන් අලුත් මාතෘකාවක් අල්ලාගෙන තිබේ.ඒ සුපිරි නළු සලමන් ඛාන්ය.අලියා ලකුණට ජිවයක් දෙන්නට බැරුව අනාත වූ රනිල් වික්‍රමසිංහ  සජිත් ප්‍රේමදාසද අසරණ කළේය. සජිත්ට ඒක තාවකාලිකය.සලමන් ඛාන්ගේ පැමිණීම අපි රසිකයන් වසයෙන් අගය කරන්නෙමු.එත් මේ මොහොත වනවිට මඩ ප්‍රචාර හදා පරාජයේ වෛරය  පෙරට දමාතිබේ.

අලියා ලකුණ හැර දමා යූ.එන්.පී බලු කර දැමීම හමුවේ  මාතර,ගාල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක තුනේ අලි පරම්පරාවන් පිටින්ම අසරණ වී සිටින්නේය.අද එක්සත් ජාතික පක්ෂයට මහා දවාලේ ඇස් පියාගෙන හංසයාට කතිරේ ගැසිය යුතු බවට බල කෙරී ඇත.රෙද්දක් ඇදන් මේ වැඩේ කරන්නේ කෙසේදැයි ඔවුන් තැන තැන කතාවේ.මෙපමණ කලක් යූ.එන්.පී විරෝදී වූ මෛත්‍රීපාල මොන පගර නැට්ටේක්ද? මේ කාගේ උවමනාවක්දයි ඔවුන්ට ප්‍රෙහෙළිකාවකි. 










1 comment:

  1. Best picture ever seen,
    Sajith as sajith,
    thanks to voice of media.
    I'm Sakuni of Colombo Central.

    ReplyDelete