ලඳකගෙ...සෙනෙහස...නොපතමි...කිසිදා...
තනිකම...අගයන්නෙම්...
මෙහෙමත් පද වැල් ලියවෙලා තිබුනා,
ඒත්,
ගැහැණුන්...කවුරුද...වරදේ...නොබැඳෙන...
එහෙමත් කවුදෝ කිව්වා කියා
සාහිත්‍යය සාක්ෂි දරනවා.
කොයි හැටි වූවත්,
මට...මුළු...ලොවම..ඔබයි...කියලත්
කියන අතරේ,
ඔබෙන්...තොර වූ...ලෝකයක්...
හිතා ගන්නට බෑ...කියලත් අඩන්නේ?
දැන් මැදැයි වර්ණනාව...
එළැඹෙන ජනවාරි 08 වෙනිදා
සොඳුරු,මිහිරි,නෙත් සනසන ඔබ,
කම්මැලි නැතුව,
අනිත් කොල්ලො,කෙල්ලන්වත්
එක්ක ගිහිල්ලා
ඔබේ චන්දය දෙන්න...
වරද්දන්න එපා..!
දියණියක්ව,බිරිඳක්ව,මවක්ව
දැය සනසන ඔබ,
මෙවර ජනාධිපතිවරණයේදී
වෙනදා වගේ නෙවෙයි,
අපේම අපේම රට වෙනුවෙන්,
නොවැරදීම චන්දය දෙන්න...
මේ රට මගෙ රට,
මේ රට මගෙ රට,
අපි ඉපඳුන රට අපේම මව් රට...
මේ රට මගෙ රට,
මේ රට මගෙ රට,
අපි ඉපඳුන රට අපේම මව් රට...
පට්ට,
ReplyDeleteලස්සන පින්තූර කෑලි හතර,
උම්මා,
හැබැයි අම්මලා, දූලා,ආච්චිලා,
ඔක්කොම මහින්දට ඡන්දෙ දෙන්න,
සිරිසේනෙයා මෝඩවුනා, පව් වැඩේ.