අද මහනුවර නගර මධ්‍යයට ''ජන සුනාමියක්'' ගලන ලදී.ඒ ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජය තහවුරු කිරීම සඳහාය.30,000 කට අධික සෙනගක් මේ සඳහා සහභාගී වීමෙන් මුළු මහත් නගරයම වැසී ගිය අතර,සංවිධායකයින්ට මහත් පරිශ්‍රමයකින් රථ වාහන සඳහා විකල්ප මාර්ග විවෘත
කිරීමට සිදුවිය.
is this a 30,000 I think here is more than you say?
ReplyDelete